Thursday, January 15, 2015

ඔබේ ලොවට (To My Love)


සදා ඔබේ 
සුසුම් විඳින
මගේ නොවූ
ඔබේ ලෝකයේ
ඔබේ නොවූ 
මගේ
සොහොන

-ඉසුරු රම්බන්ඩාරගේ-

No comments:

Post a Comment